Kesha Wardhani Hair Oil
In Stock
රු599.00 රු499.00
සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද??
මෙන්න ඒ සදහා නොවරදින විසදුම👇
කේශ වර්ධණී තෛලය, ෂැම්පු, කන්ඩිශනර්.
100%ක් ප්රතිපල සහිතයි.
🌷 කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්👇
🌴ගැලවීයාම වලකයි.
🌴ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌴හිස කැක්කුම නවතාලයි.
🌴හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🌴කොන්ඩය අග පැලීම නවතාලයි.
100 ml එකක මිල 499/=
🌷 කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
200 ml එකක මිල 399/=
🌷 කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
200 ml එකක මිල 399/=
පාවිච්චි කර වෙනස වටහාගන්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.