Saffron Natural Fairness Sun Protection Cream 120 Ml
In Stock
රු850.00
ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.
1.අවසානයේ sun production cream එක ආලේප කරන්න.
2.හිරු එලියෙන් ආරක්ෂා වීමට spf 30 අන්තර්ගත කර තිබේ.
3.මෙය bb+ cream එකක් ලෙසද ක්‍රියා කරයි.
4.saffron වර්නය තිබෙන නිසා make-up foundation එකක් ලෙසද භාවිතා කල හැකිය.